Availability: In Stock

තිසරණා-Thisarana

Original price was: රු1,700.00.Current price is: රු1,445.00.

3 X Rs. 481.67 or 5% Cashback with mintpay_info_icon_woocommerce

ISBN 9553137806

තිසරණා Thisarana

සුනේත්‍රා රාජකරුණානායක Sunethra Rajakarunanayaka

Already sold: 0/5

Description

පාහියන් නොහොත් ෆාෂියන් භික්ෂුව අනුරාධපුරයට පැමිණීමේ සිට දේවසරා භික්ෂුණිය ප්‍රමුඛ කණ්ඩායමේ ධර්මදූත ගමන ද, නැන්ජින් නුවර උපසම්පදාවද, පාදක වූ මේ කෘතිය ඉපැරණි අනුරාධපුරයට අප ගෙන යන විචිත්‍ර අත්දැකීමක් වේ. ලෝයං බෞද්ධ ප්‍රතිමා ගුහා හා නැන්ජින් නුවර භික්ෂුණි ආරාමවල ට ගිය කතුවරිය, මූලාශ්‍ර තොරතුරු මත සියුම් මානව සබදතා සහ ඉපැරණි සිල්වත් භික්ෂුණියන්ගේ දැනුම හා ධූතාංග රැකීමේ මානුෂික දුෂ්කරතාද කදිම විවරණයකට ගොනු කරනුයේ ඉතිහාසයද ප්‍රශ්න කරමිනි. ආලවන්තියන්ට මාල දමන, මාලවන්තියන්ද ආල ගී ගයන පස්වන ශතවර්ෂයේ කතා පොකුර සත්‍ය ඉතිහාසය මත පදනම් වූ වර්ණවත් ප්‍රබන්ද චිත්‍රාවලියකි.

Additional information

Weight 0.5 kg
book-author

Reviews

There are no reviews yet.

Be the first to review “තිසරණා-Thisarana”

Your email address will not be published. Required fields are marked *