Description
බුදුරජාණන් වහන්සේ ගේ අසමසම ප්‍රඥා මහිමය කරුණාව, දයාව, මුදිතාව, උපේක්ෂාව හා ලෝක සත්වයා කෙරෙහි අනන්ත කැපවීම නිරූපණය කෙරෙමින්, උන්වහන්සේ කෙරෙහි පවත්නා භක්තිය සිය දහස් වරකින් ඔප් නංවන, සමාධි සුව සිසිල දනවන මෑත යුගයේ බෞද්ධ සාහිත්‍යයට එක් වූ විශිෂ්ටතම කෘතිය.



Reviews
There are no reviews yet.