Availability: In Stock

ලූනා – Luna

Original price was: රු1,600.00.Current price is: රු1,360.00.

3 X Rs. 453.33 or 5% Cashback with mintpay_info_icon_woocommerce

ලූනා – Luna

ISBN – 9786246039110

චින්තන ධර්මදාස – Chinthana Dharmadasa

Already sold: 0/13

Description

“එයාව තව තවත් සතුටු කරන්න මට ඕන. ස්වර්ගයේ වළාකුල්වල එයා ගැවෙන තරමට අහස්ස්ගන කරන්න මට ඕන. එයාගෙ ජීවිතේ හොඳක් නරකන් දෙකේදිම උමතු උපරිමය වෙන්න මට ඕන.”
“ගැනියෙක් සතුටු වෙන්නෙ ආදරේ කරන පිරිමියාගෙ ඇස්වල දිලිසෙන සතුටෙන්. ඒ සතුට වෙනුවෙන් කරන්න තියෙන අමාරුම වැඩේ තමයි ගැහැණියකට වැඩි පුරම සතුට අරන් එන්නෙ. එක විදිහකට පිරිමියාගෙ සතුට වෙනුවෙන් දුක විඳින එකම නමයි ගැහැණියගේ සතුට”
“අවසාන නොකරන දිග හුස්ම එක්ක ඒ රහස් කෙඳිරිය මට ඉන්න බැරි කරනවා.”
– ලූනා –

Additional information

Weight 0.5 kg
book-author

Reviews

There are no reviews yet.

Be the first to review “ලූනා – Luna”

Your email address will not be published. Required fields are marked *