Availability: In Stock

තනි යහනේ දුටු ගැමුණු-Thani Yahane Dutu Gemunu

Original price was: රු950.00.Current price is: රු807.50.

3 X Rs. 269.17 or 5% Cashback with mintpay_info_icon_woocommerce

ISBN 9786245679645

Sujith Akkarawaththa සුජිත් අක්කරවත්ත

Thani yahane dutu gemunu

Tani yahane dutugemunu

තනි යහනේ දුටුගැමුණු

Description

අපේ ජන රිද්මයේ භාව තරංගය ඔහු ය; දුටු ගැමුණු මහ නිරිඳු ඔහුය.

ඒ සා මහා මිනිසා ගෙවූ තනිකඩ ආත්මයට එබී බලනට අප තවමත් සිත යොමා නැත.

රන් මැණිකා ද; සාලියද ඔහුට අහිමි විය; සුරනිමලට සිදු වූ අතුරුදන ද රහ්සකි; දසමහ යෝධයෝ ද නික්ම ගියහ. හිරිමල් විය පොබ කළ විස්වික ද, අසංක ද අතැර ගියහ.

කුඩා වියේ සිට ස්වකීය පියාට ඔහු මනාප රුචියක් නොවී ය. මල්ලි තිස්ස, අභියෝග කරන්නේ ඒ පිය අරුචියේ ප්‍රතිඵලයෙන් ය. අවසන නිරිඳු දුටු ගැමුණු ගේ අවසානාත්මක ආල අනුරාගය ස්වර්ණමාලිය හෙවත් රන් තෙලඹුවේ රත්නවල්ලි ද අහිමි විය.

රට, දැය, සමය නිදහස් කළ මිනිසා ගේ බීජ ජානය ලක් පොළොවෙන් අතුරුදන්ව ගියේ ය. සාලියට රජකම අහිමි වූවා පමණක් නොව ඔහු ගෙන් දුටු ගැමුණු නිරිඳු ගේ ජානය ද ගලා නොගියේ ය. තනි යහනේ තනිකඩව, සිරි යහනේ නිරිඳු දුටු ගැමුණු ඝාතනය වූයේ ය.

Additional information

book-author

ISBN

9786245679645

Reviews

There are no reviews yet.

Be the first to review “තනි යහනේ දුටු ගැමුණු-Thani Yahane Dutu Gemunu”

Your email address will not be published. Required fields are marked *