Availability: In Stock

තහනම් රහස් රකින්නා-Thahanam Rahas Rakinna

Original price was: රු990.00.Current price is: රු841.50.

තහනම් රහස් රකින්නා – Thahanam Rahas Rakinna

දමිත නිපුණජිත් – Damitha Nipunajith

ISBN-978-624-6881-30-6

Already sold: 2/5
Category: Brands:

Description

ඉතා සීරුවෙන්
රන්සුණු සොයන්නකුගේ ඉවසීමෙන්
පාඨක මනස නව මානයන් ඔස්සෙහි රැගෙන යා
හැකි ඉසවු පිළිබඳ හෙමි හෙමින් ගවේෂණයෙහි
යෙදෙමින් ස්වකීය විද්‍යා ප්‍රබන්ධ නිර්මාණ
චාරිකාවේ යෙදෙන දමිත නිපුණජිත්, මීට ඉහත
අවස්ථා දෙකක දී ම හොඳ ම විද්‍යා ප්‍රබන්ධය
සඳහා වන රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පුදනු
ලැබුවෙකි. ඔහු අවසන් වරට එළි දැක්වූ අවසන්
අවදි කරන්නා නවකතාව ද රාජ්‍ය සාහිත්‍ය
සම්මානය සඳහා නිර්දේශිත වී ය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී
උපාධිය දිනාගත් දමිත නිපුණජිත් වෘත්තීය විද්‍යා
සන්නිවේදකයකු වශයෙන් දිගු කලක් කටයුතු කළ
අතර විදුසර විද්‍යා සගරාවේ ප්‍රධාන කර්තෘ ධුරය
ද හෙබවූයේ ය.

දමිත නිපුණජිත්ගේ මෙම නවතම විද්‍යා ප්‍රබන්ධ
කෙටිකතා එකතුව, සිංහල විද්‍යා ප්‍රබන්ධය
මෙතෙක් අතික්‍රමණය නොකළ ඉහළ තලයක
ඔසොවා තබන්නා වූ නිර්මාණයක් ලෙස
අවිවාදයෙන් ම හඳුන්වා දිය හැකි ය.

ප්‍රභාත් මිරිහාගල්ල

Additional information

book-author

Reviews

There are no reviews yet.

Be the first to review “තහනම් රහස් රකින්නා-Thahanam Rahas Rakinna”

Your email address will not be published. Required fields are marked *