Availability: In Stock

ආලෝක නිම්නය-Aloka Nimnaya

Original price was: රු1,000.00.Current price is: රු850.00.

3 X Rs. 283.33 or 5% Cashback with mintpay_info_icon_woocommerce

ISBN: 9786245737697

Rasika Jayakodi – රසික ජයකොඩි

Aloka Nimnaya – ආලෝක නිම්නය

Already sold: 2/10

Description

“අද ගඟ හරි සැරයි. පාලම් දෙකේම මිනිස්සු පිරිලා. මම ගඟෙන් එතෙර වුණේ බෝට්ටුවෙන්.
ගඟෙන් එතෙර වෙද්දී මට මෙහෙම දෙයක් හිතුණා.
කලින් හැදිලා තිබුණු පාරක් ඔස්සේ ගඟක් ගලා යනවද? එහෙම නැත්නම් ඒ පාර හැදෙන්නේ ගඟ ගලා යනකොටද?
ටිකක් කල්පනා කරලා බැලුවම ඔය දෙකම හරි නේද?
ඉරණම සහ ජීවිතය අතර තියෙන්නෙත් ඒ විදියේ සම්බන්ධයක්.
ඉරණමේ තීන්දු වෙලා තියෙන විදියට ජීවිතය ගලා යනවා.
ජීවිතය ගලා යන විදියට ඉරණම තීන්දු වෙනවා.
ඉතින් ඔබේ ජීවිතය හොඳින් ගලා යනවා ඇති කියලා හිතනවා. “

Additional information

book-author

Reviews

There are no reviews yet.

Be the first to review “ආලෝක නිම්නය-Aloka Nimnaya”

Your email address will not be published. Required fields are marked *