Availability: In Stock

හිට්ලර්ගේ සිරකරුවෙක් – Hitlerge sirakaruwek

Original price was: රු990.00.Current price is: රු840.00.

Senani Dharmarathna – සෙනානි දර්මරත්න

හිට්ලර්ගේ සිරකරුවෙක් – Hitlerge sirakaruwek

ISBN – 9789553303028

Already sold: 3/5

Description

මගේ බිරිඳ හෝ මම කිසිදු දිනෙක දේශපාලන ක්‍රියාකාරීන් නො වීමු. දකුණු ජර්මනියේ වැඩි ම අලෙවියක් තිබූ ‘මුන්ච්නර් ඉලුස්ට්‍රියෙට්’ පුවත්පතේ කතුවරයා ලෙස මම සේවය කළෙමි. එම පුවත්පත කිසිදු අයුරකින් දේශපාලනයට සම්බන්ධ එකක් නො වී ය.

මා අත් අඩංගුවට ගත් මුල් දිනයේ සිට මගේ සිර ජීවිතයේ අවසන් දිනය දක්වා ම එදිනෙදා සිදුවීම් සටහන් කර ගත්තෙමි. මා දුටු සෑම ක්‍රියාවක් ම, මට ඇසුණු හා මා අත්විඳි සියල්ලක් ම සටහන් කර තබා ගන්නට මම නොපසුබට වීමි. සිරකුටියේ වූ වැසිකිළි කඩදාසි, අත්පිස්නා සහ ලියුම් කවර් වැනි සිරකරුවකු වශයෙන් මා අත පත් වූ සෑම කඩදාසි කැබැල්ලක ම, මම මේ සියල්ල සටහන් කර තැබුවෙමි.

සිරගෙදර නිලධාරීන්ගේ ඇස්වලින් බේරී එම කුඩා සටහන් කැබලි රහසින් නිදහස් ලෝකයට පිටකර ගන්නට ද මම සමත් වීමි. මෙලෙස ඔබ අතට පත් වන්නේ එම සටහන් ය. මගේ බිරිඳගේ දින සටහන් කිහිපයක් ද සංසන්දනාත්මක විග්‍රහයක් ලෙස මෙම කෘතියට එකතු කළෙමි. මෙම කෘතිය පෞද්ගලික අත්දැකීම්වල එකතුවකි. එහෙත් මෙහි අන්තර්ගත චරිතයන් මුහුණ දුන් එම පෞද්ගලික අත්දැකීම් තෙවන රයිෂයේ (ජර්මනියේ) දසදහස් ගණනක් මිනිස්සු සත්‍යවශයෙන් ම මුහුණ දුන් සිද්ධීන්ගේ සාරාංශයකි.

Additional information

book-author

Reviews

There are no reviews yet.

Be the first to review “හිට්ලර්ගේ සිරකරුවෙක් – Hitlerge sirakaruwek”

Your email address will not be published. Required fields are marked *