Availability: In Stock

ලොතරැයිය සහ තවත් කෙටිකතා-Lothareiia saha thawath ketikatha

රු400.00

3 X Rs. 133.33 or 5% Cashback with mintpay_info_icon_woocommerce

ISBN 9786246451363

ලොතරැයිය සහ තවත් කෙටිකතා Lothareiia saha thwath ketikatha

රෂ්මික මන්ඩාවල Rashmika Mandawala

Description

මහලු වෝනර් නාසය පිම්ඹේය. “තරුණ මරි මෝඩ රැලක්,” ඔහු පැවසුවේ. “තරුණ කල්ලි කියන දේවල් අහලා උන්ට සිද්ධවෙන සෙතක් නෑ. ඔහේ දන්නවද උන්ට ඊළඟට ඕන වෙන දේ ගුහාවලට ආපහු ගිහිල්ලා කිසිම වැඩක් පලක් නොකර ටික කාලයක් එහෙම ජීවත් වෙන්න. ඔය කතාවක් තියෙන්නේ, ලොතරැයිය අදිනවා ජූනියේ, ඉරිඟු බරවෙනව හනිකේ’ කියල. ඔයා දන්නවද පළවෙනි කාරණේ, අපි ඔකොටම කන්න වෙන්නේ ඕක් ගෙඩියි, කුකුළු පළායි ඉස්ටු දාලා. හැමදාම ලොතරැයිය තිබුණා,” ඔහු තරයේ පැවසුවේය.

-ලොතරැයිය – ශර්ලි ජැක්සන්

 

දෑතෙහිම අල්ල ඇයට පෙනෙන ලෙස මහලු මිනිසා දෑන් එසෙව්වේය. “නැහැ මිස්, ඔයා ඒ ගැන කරදර වෙන්න එපා. මගේ හිතේ තියෙන ‘තෑග්ග’ අල්ලන්න පුළුවන් දෙයක් හරි, මිලක් නියම වෙච්ච එකක් හරි නෙමෙයි. එක් සරලව කියනවනම්” – ඔහු තම දෑත් මේසය මත තබා එක් දිගු සුසුමක් සමෙන් ගෙන- “ඔයා වගේ ආදරණීය තරුණ සුරංගනාවියකට මම කරන්න කැමති, ඔයා ප්‍රාර්ථනා කරන ඕනම දෙයක් – මම හිතනව ඔයාට එහෙම ප්‍රාර්ථනාවක් තියෙනව කියල

” ප්‍රාර්ථනාවක්?” ඇය ඇසුවාය. ඇගේ උගුර වියළී ගොස්

තිබිණි.

-ජන්මදිනලාභිනිය – හරුකි මුරකමි

 

ගුවන් විදුලිය හදිසියේම වැඩ කරන්නට පටන්ගන්නා විට ඔවුහු වාඩිවී සිටිහ. ෆ්ලෙචර් පාර දෙසින් කලබලකාරී මහා අඩි ශබ්ද ඇසිණි. උඩුමහලේ නිදා සිටි කොල්ලන්ද වහා දිව ආහ. “හේයි! තවත් කුමන්ත්‍රණයක්! ගැන්සියක් ටවුන් එක පැත්තට යනවා. උන් පාර්ලිමේන්තුව ගිහින් බලය අල්ල ගන්න හදන්නේ!”

අනෙක් කොල්ලන් කළ යුතු දෙය පුරුද්දෙන් දැන සිටි බැවින් ඉක්මන් වූහ. ඔවුන් වහාම පිටතට දිවගොස් කටු ගේට්ටු ඇද වසා එය අගුල් දැමීමට විශාල පැඩ්ලොක් එකක් දැමුවෝය.

– රාත්‍රී මුරය – මේරි රොකන්ඩ්‍රාවූ

Additional information

Weight 0.5 kg
Book author

රෂ්මික මන්ඩාවල

Reviews

There are no reviews yet.

Be the first to review “ලොතරැයිය සහ තවත් කෙටිකතා-Lothareiia saha thawath ketikatha”

Your email address will not be published. Required fields are marked *