Description
වසර දහස් ගණනකට පෙර අදුරු ලෝකයෙන් එල්ල වූ ආක්‍රමණය හමුවේ මනුෂ්‍ය ලෝකයම ක්‍රමයෙන් බිද වැටීම ඇරඹුණි. එනමුත් අවසානයේ සහයට පැමිණි ආත්මීය ලෝකයේ සේනාවන් හමුවේ අදුරු සේනාවන් විනාශයට පත් විය. එහෙත් නැවත ක්‍රමයෙන් විඩම් තුළින් හිස ඔසවන අදුරත් කාලයත් සමග නැතිවන ආලෝකයත් පවසන්නේ අදුරට වෙනත් සැලසුමක් තිබූ බවද ?
සැගවී ගිය ආලෝක සෙන්පතියන් යළි පැමිණේවිද ?






Reviews
There are no reviews yet.