Description
කවි පොතක් මුද්‍රණය වීම ආස්වාදජනකය.එය එම පොතේ දොළොස්වන මුද්‍රණය වීම ඉටත් වඩා ආස්වාදජනකය.එය අට වසරකදී දොළොස්වරක් මුද්‍රණය වීම ඊටත් වඩා ආස්වාදජනකය.එය මස්ඉඔුලගේ වීම ඊටත් වඩා ආස්වාදජනකය.ඔහුගේ බොහෝ කවි මානව ජීවිතය පිළිබඳ මුණිවර කියවීමකි.ඒවා සහෘද පාඨක සිත්හි ජීවන ලාලසාව වඩවයි.විමලරත්න කුමාරගම සහ රත්න ශ්‍රි විජේසිංහගෙන් පසුව මේ’ මනුස්ස කවිය’ වඩාත් හෘදසංවේදිව ඔසවා තැබුවේ මස්ඉඹුගය.බස සරලය, සුගමය,ගැටපද වලින් තොරය.ඒවා යළි යළිත් කියවා බැලීමට පොළඹවන සූළුය.මේ සා පිටපත් ගනණාවක් අලෙවි වූතවත් කවි පොත් තිබේදැයි අපි නොදනිමු.මේ කවි සමූහය සාහිත අඹරේ දුලන නිල් පැහැ තාරකා එළි බඳුය.නිරුදන කතරක කවියක් ලියන්නට වෙර දරන දුහුනන්ට මග කියන නැකත් තරු එළියක්ම වැනිය.-රුවන් මාපලගම-






Reviews
There are no reviews yet.