Availability: In Stock

නොම්මර 31

Original price was: රු900.00.Current price is: රු765.00.

නොම්මර 31

ISBN     9789557012285

නිමේෂා ගීතාංජලී – Nimesha Geethanjali

Already sold: 0/10

Description

“ආසාවට යකෝ… ආසාවට… මට මාර ආසයි මිනිස්සුන්ගෙ ඇතුළෙ වළ දාලා තියන ඒවා උඩට ඇදලා ගන්න. අනික උඹ දන්නවද මං කාලෙකට කලින් බලපු ෆිල්ම් එකක තිබ්බා අවසාන කාලේ තමන් කරපු වැරදි මතක් කරලා ඒ වෙනුවෙන් දුක් උනාම මිනිස්සුන්ට හදවතට එකඟව නිදහසේ මැරෙන්න පුළුවන් කියලා. අනික බං… මට ජොබක් ආවම, මං ඒ වැඩේ කරන්න කලින් මෙහෙම පොඩි ආතල් එකක් ගන්නවා. පස්සෙ ජොබ් එක ක්ලෝස් කළාට පස්සෙ මං ළඟ තියන උන්ගෙ ඒවත් මං නැත්තටම නැති කරලා දානවා. දැන් ඔය කෙල්ලගේ වීඩියෝ එක උනත් ඒකිගෙ වැඩේ ඉවර කරපු හැටියෙම මං අයින් කරලා දානවා.”

Reviews

There are no reviews yet.

Be the first to review “නොම්මර 31”

Your email address will not be published. Required fields are marked *