Availability: In Stock

ඩයරි ඔෆ් ඔලිවියා – Diary Of Oliviya

 

කළණ මුතුකුඩ – Kalana Muthukuda

Diary Of Oliviya

ඩයරි ඔෆ් ඔලිවියා

ISBN 9786246417444

Description

ISBN 9786246417444
පිටු ගණන 72

එදා රෑ තමයි මගෙ ජීවිතේ දිගම රෑ
තප්පරයක් විනාඩියක් වගේ දැනුණ,
විනාඩියක් පැයක් වගේ දැනුණ.
පැයක් අවූරුද්දක් වගේ දැනුණ රැයක්!

ජීවිතේ පණ වගේ ආදරය කරපු මනුස්සයා
හෙට ආගන්තුකයෙක් කියලා මට දැනුණා.

අවූරුදු ගාණක් එක දිගට නොවරදවා ආපු
ගුඩ් මෝනින් මැසේජ් එක
තව දුරටත් එන්නෙ නෑ කියලා මට දැනුණා.

කෑවද කොහෙද ඉන්නේ, ඇයි පරක්කු වගේ
ඔයාගේ හූරතල් කතා,
පැය ගණන් දොඩමලූ වූණ හවස් වරු,
අත් පටලන් ඇවිද ගියපූ හවස් වරු
ආයෙ එන්නෙ නෑ කියලා මට දැනුණා.

කොටින්ම කිවොත්, මහා පාන්දර තුනටත්
කාමරේ එහාට මෙහාට ඇවිදින ගමන්
‛මේක හීනයක්වත් උනා නම්’ කියලා හිතුණා.

Reviews

There are no reviews yet.

Be the first to review “ඩයරි ඔෆ් ඔලිවියා – Diary Of Oliviya”

Your email address will not be published. Required fields are marked *