Availability: In Stock

එක වැලේ පුරුක්

Original price was: රු900.00.Current price is: රු765.00.

එක වැලේ පුරුක්

ISBN    9786246103156

නිමේෂා ගීතාංජලී – Nimesha Geethanjali

Already sold: 0/10

Description

අනේ යන්න නෝනා යන්න. මිනිහෙකුත් නැතුව අවුරුදු ගාණක් දරුවො හතරක් එක්ක සැනසුම්පුරේ හොඳට තෙම්පරාදු වෙච්ච ගෑණියෙක් මම.නෝනලගෙ සීනි බෝල කතා මං වගේ ගෑණියෙක් තම්බන්න මදි. මගෙ දරුවො මෙච්චර කල් සැප සම්පත් පිරිච්ච මාළිඟාවල ජීවත් වුණේ නෑ. හැබැයි උන් පොළොවෙ පයගහලා මිනිස්සු විදිහට ජීවත් වෙන හැටි දන්නවා. මමයි වැරැද්ද කලේ.නෝනලට උදුම්බරා වගේම මැරිලා හිටපු අපිව ඒ විදිහටම තියන්නැතුව උදව් ඉල්ලන්න කතා කරපු මමයි වැරදි. එක දෙයක් හොඳට මතක තියාගන්න නෝනා. මේ ඉන්නේ මගෙ දරුවෝ. උන්ට මොකක් හරි කරදරයක් උනොත් මේ ලෝකේ ඉන්න නරකම ගෑණි මම වෙයි. නෝනා එංගලන්තෙ නෙමෙයි කොයි දීපංකරේ හිටියත් මං හොයාගෙන එනවා. බෑ කියලා හිතන්නෙපා. මොකද මම අම්මෙක්. මට මගෙ දරුවො වෙනුවෙන් මැරෙන්නත් පුලුවන්. ඕනෙනම් මරන්නත් පුලුවන්. ”

Reviews

There are no reviews yet.

Be the first to review “එක වැලේ පුරුක්”

Your email address will not be published. Required fields are marked *