Description
කොම්පත් හාදු …
ගැහැනිය ඈට ලැබෙන හාදු හරිම බැරෑරුමු ලෙස බාර ගන්නවා.
පිරිමියෙක්ගෙන් නළලත මතවැටෙන හාදුවෙන් මෙන්ම දෙතොල ස්පර්ශ කරන හාදුවෙන්ද ඔහු සමඟ තමා යායුතු දිශානතිය හා ගව් ගණන තේරුම් ගන්නවා.
හාදුවේ උනුහුමෙන්, ඈට ලැබෙන පිරිමි රැකවරණයේ පළමු පෙර නිමිත්ත ලබාගන්නා ඈ, තම ආත්මය මෙල්ල කිරීමේ අයිතියද ඒ හාදුවටම ලබා දෙනවා.
ඒ අතරම තවත් ගැහැණු කිසිම තීරණාත්මක හාදුවක් නොමැතිවම නිදි වදිනවා…






Reviews
There are no reviews yet.