Availability: In Stock

විස්මිත සිහින දකින්නා

SKU: 9786246004002-786246004003

Original price was: රු1,000.00.Current price is: රු850.00.

ISBN – 9786246004002

Author – Damitha Nipunajith

Book – Vismitha sihina dakinna

vishmitha sihina dakinna

විස්මිත සිහින දකින්නා

 

 

46 in stock

Frequently Bought Together

Description

හැම දෙයක්ම සාමාන්‍ය විදියට සිද්ධ වුණා නම් ඉරණම කියන්නේ විකාරයක් බොරුවක් කියන මතයේ ඉධිමින්ම ඹබ ඉරණම තුළම ජීවත් වේවි.ඉරණම වෙනස් කරන්න පුළුවන් එකම එක විදියකින් විතරයි.ඉරණම ලියනු ලබන හස්තයට වඩා බලවත් හස්තයකාන්. විජය දේශය- නමුත් අපට වුණේ විශාල අත් වැරැද්දක්.ලංකාවේ ඒ කිලෙ ඇත්තටම් එහෙම මෙහෙයුමක් ආරම්භ වුණා.අදටත් ක්‍රියාත්මක වෙනවා.ඔවුන් සුපිරි මිනිසුන්ව නිර්මාණය කළා.නමුත් ඒ ජාන තාක්ෂණයෙන් නෙමෙයි.වෙනත් තාක්ෂණයකින්.ඒත් ලොකුම විහිළුව තමයි ඒ තාක්ෂණය වසර දහස් ගණණකට කලින් නිර්මාණය කළේ සහ ඔවුන්ට ඉගැන්නුවේ අපිම වීම. අදිසි අවිය-තරප්පු පෙළින් බැස ආ ජූල්ස් වර්න් විස්මයට පත් දෑසින් ,තමා ඉදිරියේ සිටින තරුණයාගේ ඇධුම් පැළධුම් හා හැඩරුව දෙස දෙස බලාගෙන නිමේෂයක කල්පනාවක නිමග්නව සිටියේය.එහෙත් එහි වූයේ ටොම් බලාපොරොත්තු වූ විශ්මය නොවේ.ඔහු ඊට හේතුව සොයන්නට මත්තෙන් ඒ මහා ප්‍රබන්ධ කරුවාගේ මුවින් පිට වූ වචන දෙක කාලයාත්‍රිකයාව විස්මයෙන් අලවන්නට සමත්විය.”

Additional information

Weight 0.705 kg
book-author

Reviews

There are no reviews yet.

Be the first to review “විස්මිත සිහින දකින්නා”

Your email address will not be published. Required fields are marked *