Description
විශිෂ්ටතම කාව්‍ය 2012 – විද්යෝදය සම්මානය
කලල පුතේ……කාත් කවුරුවත් නැති කාලෙකදි මට
ඇවිත් නුඹ ගෙනත් දුනි අපමණ සතුට
ඒත් මයෙ පුතේ සිදුවෙයි කියන්නට
තාත්තෙකුත් ඕනෑමලු කාලෙකටසෙනේ විදි නමුත් කුස තුළ උණුසුමට
දිනේ අදයි වෙන්වී යන්නට අපට
දැනේ වෙනස උඹ ගැහෙනා හැටි බයට
අනේ කඳුළු එනවද නොවැඩුන ඇසටපෑහෙන්නට බැරි වු ලොව උඹට මට
උඹ වෙනුවෙන් ළැම එරෙනා කඳුළු කැට
පෑගෙන්නට හෙම නොම දමා මිනිසුන්ට
පූදින්නට ඉසිනෙමි මල් ගස් මුලට
ඇවිත් නුඹ ගෙනත් දුනි අපමණ සතුට
ඒත් මයෙ පුතේ සිදුවෙයි කියන්නට
තාත්තෙකුත් ඕනෑමලු කාලෙකටසෙනේ විදි නමුත් කුස තුළ උණුසුමට
දිනේ අදයි වෙන්වී යන්නට අපට
දැනේ වෙනස උඹ ගැහෙනා හැටි බයට
අනේ කඳුළු එනවද නොවැඩුන ඇසටපෑහෙන්නට බැරි වු ලොව උඹට මට
උඹ වෙනුවෙන් ළැම එරෙනා කඳුළු කැට
පෑගෙන්නට හෙම නොම දමා මිනිසුන්ට
පූදින්නට ඉසිනෙමි මල් ගස් මුලට






Reviews
There are no reviews yet.