
Ahasa Books | විසුල හෙටක් අහස පොතක්
කඩදාසි කොළ උඩට, මොනවා හරි අකුරු ටිකක් අච්චු කරලා පොතක් කියලා නමක් දානවා වෙනුවට
පාඨක, ලේඛක සමාජය එක්ක දූපතෙන් එළියේ අලුත් මහද්වීපික සාහිත්‍ය සංචාරයක් සඳහා රුවල් තනන එක තමයි අපේ සිහිනය.
පැතලි,සමතලා,අවර්ණ මිනිස් ජීවිතවලට අලුත් හැඩතල, වෛවර්ණ ආලේපන අරන් එන්නේ ලේඛකයෝ,
ඒ වර්ණ හා හැඩතලවලින් තමන්ගේ ජීවිතේ හිස්තැන් පුරව ගන්නේ, සතුටට යා කරගන්නේ,
ජීවිතයේ අලුත් කලාපවලට ඇතුළු වෙන යතුරු කපාගන්නේ පාඨකයෝ,
එහෙම පාඨක ලේඛක ඉවුරු දෙකකට පාලමක් වෙන එක ව්‍යාපාරයකට එහා ගිය නිරාමිස සුවයක්.